එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තමන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයෙන් බැව් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු හා පක්ෂ ක්‍රියාකාරින් රැසක් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී මෙම මාධ්‍ය හමුව වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී පැවැත්වින.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්.කෝගුලන් )