බදුල්ලේ අද පැවැත්වෙන නව පක්ෂයක් පිහිටුවීමේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් මාලාව පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ එක් පක්ෂයක සාමාජිකත්වය ලබන ගමන් තවත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත නොහැකි බවයි.
අමාත්‍ය වරයා මධ්යෙයට මේ අදහස් පල කලේ වැලිමඩ රේන්දපොල ප්‍රදේශයේදීය. ( වීඩියෝව බලන්න )
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්.කෝගුලන් )