Home / Uncategorized / මීපුර කර්තෘට පහරදීමට ඵරෙහිව බදුල්ලෙන් පෙත්සමක් (photos)

මීපුර කර්තෘට පහරදීමට ඵරෙහිව බදුල්ලෙන් පෙත්සමක් (photos)

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රෙඩී ගමගේ මහතාට ඵල්ලකල මැර ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් අද දින පෙත්සමක් අත්සන් කළේ ය.

බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඉදිරිපිට දී මෙය පැවැති අතර විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහි දී මාධ්‍යවේදීන් කියා සිටියේ “යහ පාලන රජයේ වගකිවයුත්තන් මේ ප්‍රහාරය මෙහෙය වූ අය වහාම නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව ය”
01 copy

02 copy

03

04

05

06

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *