Home / Informations / මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට මැර ප්‍රහාරය එල්ල කළ අය වහා අත්අඩංගුවට ගනු..

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට මැර ප්‍රහාරය එල්ල කළ අය වහා අත්අඩංගුවට ගනු..

මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේට මැර ප්‍රහාරය එල්ල කළ අය අත්අඩංගුවට ගැනීමට තවමත් නොහැකි වීම නිසා,අදාල සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මෙම මස 20 දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පවසයි.
received_1103884393012891
(ආර්.කෝගුලන්)

About premalal

Check Also

ශරීර සුවතා සතියට සමගාමීව ඌව පරණගම ප්‍රා:ලේ: කාර්යාලයෙන් වැඩසටහන් රැසක් (Photos)

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ශරීර සුවතා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *