කොළඹ සිට බදුල්ල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ රථයක් පෙරලීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
බණ්ඩාරවෙල හපුතලේ උඩ මාර්ගයේ ඇල්ල තොට ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇති අතර රථය මාර්ගය හරහ් කර පෙරලීම නිසා වාහන ගමනා ගමනය නතර වී තිබේ. තුවාල කරුවන් බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )