Home / Uncategorized / නව ප්‍රාථමිකයට එරෙහිව පැවති ජනතා විරෝධතාවය ( Photos)

නව ප්‍රාථමිකයට එරෙහිව පැවති ජනතා විරෝධතාවය ( Photos)

වැලිමඩ හද්දාවුල ප්‍රදේශයේ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති නව ප්‍රාථමිකයක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබීමේ උත්සවය පැවති ජනතා විරෝධය හේතුවෙන් නතර කර දැමීමට සිදුවිය.

විරෝධතා කරුවන් මෙහිදී කියා සිටියේ LRC යට අයත් මෙම භුමියේ අදාල විද්‍යාලය ඉදි කිරීමට අක්කර දෙකක ප්‍රමානයක් වෙන් කර ඇතත් රාජ්‍ය ආයතන 14 ක් පමණ ඉිදි කිරීම සදහා කළ ඉල්ලීම් බලධාරීන් මෙතෙක් ඉටු නොකල බවය.

මෙහිදී ඇතිවීම ගිය නොසන්සුන් තත්වය පාලනය කිරීමට දැඩි පොලිස් ආරක්ෂාවක් සහ පොලිස් කැරළි මර්ධන ඒකකයද අවට ආරක්ෂාවට යොදවා තිබිණ.

දෙපාර්ශවය අතර වැලිමඩ කලාප කාර්යාලයේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර මෙහිදී ප්‍රධාන අමාත්‍ය වරයා කියා සිටියේ අදාල අක්කර දෙකෙහි අක්කරය බැගින් පාසල් දෙකකට වෙන් කරන බවත් සති දෙකක් ඇතුලත විරෝධතා කරුවන් පිළිතුරක් නොදුනහොත් නීත්‍යානුකූලව කටයුතු කරන බවය.

මෙහිදී විරෝධතා කරුවන් ප්‍රකාශ කරනුයේ මෙම සම්පූර්ණ ඉඩම මැන අනවසර පදිංචි කරුවන් ඉවත් කර අවශ්‍ය කටයුතු බලධාරීන් ඉටු කරන තෙක් තම සටන ගෙන යන බවය.

S2500001

S2500003

S2500004

S2500005

S2500009

S2500010

S2500011

S2500012

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *