ඌව පරණගම ලකීලෑන්ඩ් වතුයායේ වතු නිවාසයක් අසල කුණු වලක තිබී සතුන් විසින් අඩක් කා දැමූ බිළිඳු මළ සිරුරක් හමුවී තිබේ.
දින 2-3ත් අතර වයසක පසුවන බිළිඳෙකුගේ මළ සිරුරක් බවට ඌවපරණගම පොලිසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධව කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...