Home / Uncategorized / අලෙවිය සදහා ගංජා වේලමින් සිටි තරුණයා කොටු වෙයි

අලෙවිය සදහා ගංජා වේලමින් සිටි තරුණයා කොටු වෙයි

වැල්ලවාය කම්මානන්කන්ද රක්ෂිතයේ අලෙවිය සදහා ගංජා වේලමින් සිටි තරුණයෙකු ගංජා කිලෝ 57 ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

විසිදෙවන වියේ පසුවන සැකකරු රක්ෂිතයේ ගංජා වගා කර අලෙවිය සදහා ගල් තලාවක ගංජා වේලමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

කොස්ලන්ද පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

( කරුණාරත්න පල්ලේගම )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *