බදුල්ල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චාමික බුද්ධදාස මහතා හිතවතුන්ගේද සහයෝගය ඇතිව ගං වතුරෙන් අවතැන් වූ කඩුවෙල හා බියගම ප්රදේශයේ ජනතාව වෙත ආහාර පාර්සල් බෙදා දීම සිදුවිය.
මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.