Home / Uncategorized / දන්සැල් නවතා ලක්ෂ 14 ක ආධාර අවතැන් වූවන්ට (photos)

දන්සැල් නවතා ලක්ෂ 14 ක ආධාර අවතැන් වූවන්ට (photos)

වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙසක් දන්සැල් රැසක් නවතා ලැබුණු ආධාර ගං වතුරෙන් හා නාය යෑමෙන් අවතැන් වූවන්ට ගෙන ගොස් භාර දීමට කටයුතු යොදා තිබේ.

වියළි ආහාර වර්ග , ඖෂධ හා ඇදුම් පැලදුම් මෙම ආධාර වලට අයත් වූ අතර වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණ.

එරබද්ද සමගි සුභ සාධක සමිතිය, කැප්පෙටිපොල කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානය , කැප්පෙටිපොල සමගි ත්‍රී රෝද රථ සංගමය, 6 කණුව කරමැටිය එක්සත් සුභ සාධක සමිතිය ආදී සංවිධාන රැසක් මේ සදහා එක්වී සිටි අතර හිටපු ඌව පලාත් සභා මන්ත්‍රී එස්.ඒ.ආර්. බන්දුසේන මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

S2460071

S2460069

S2460068

S2460066

S2460064

S2460059

S2460058

S2460057

P1420456

P1420445

P1420438

P1420437

P1420436

P1420434

P1420432

P1420430

P1420429

P1420428

P1420426

P1420425

P1420424

P1420422

P1420414

P1420411

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *