Home / Uncategorized / මානසික රෝගී පුතා කැත්තකින් පහර දී පියා ඝාතනය කරයි ( PHOTOS )

මානසික රෝගී පුතා කැත්තකින් පහර දී පියා ඝාතනය කරයි ( PHOTOS )

මහියංගනය දඹාන වතු යායේ හැට දෙහැවිරිදි පුද්ගලයෙකු තම පුතා විසින් කැත්තකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ දඹාන වතු යාය ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ගුණතිලක නැමැත්තෙකි. හේනේ පැල් රැක නිවසට පැමිණ ඇති සැකකරු නිවසේ සිටි තම පියාගේ ගෙලට කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ.

තිස් දෙවන වියේ පසු වන සැකකරු මහියංගන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.

13174187_858910960905053_7365529105036001563_n

13179260_858910904238392_4390818056308043913_n

13233052_858910910905058_4302852139448328832_n

13240735_858910900905059_6736863602904601823_n

( රංජිත් කරුණාවීර )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *