මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට වර්ෂාව සමග දැඩි මීදුම් තත්වයක් හට ගෙන තිබේ.
කොළඹ බදුල්ල මාර්ගයේ හපුතලේ බෙරගල කොටසේ සහ බදුල්ල නුවරඑළිය මාර්ගයේ හග්ගල , ඇටම්පිටිය කොටෙසේද දැඩි මීදුම් තත්වයක් පවතී.
මේ හේතුවෙන් මෙම මාර්ග වල ප්‍රවේශමෙන් රථ වාහන ධාවනය කල යුතුව ඇතැයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.
(එස්.පී.නානායක්කාර )