වැලිමඩ ගුරුතලාව ප්රදේශයේ 7 භැවිරිදි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කලා යැයි සැකපිට අත්අඩංගුවට පත්වූ සැකකරු අද දින වැලිමඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට වැලිමඩ මහේස්ත්රාත් නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ ගුරුතලාව ප්රදේශයේ පදිංචි 60 භැවිරිදි අබ්දුල් හමීඩ් මොහොමඩ් ජබ්බාර් නමැත්තාය.
සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(ආර්.කෝගුලන්)