Home / Uncategorized / අකුණු පහරින් දෙදරු මව මරුට

අකුණු පහරින් දෙදරු මව මරුට

බුත්තල පිටමුල්ල ප්‍රෙද්ශයේදී අකුණු සැර වැදීමෙන් දෙදරු මවක් ඊයේ සවස ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තිස් හැවිරිදි මධුවන්ති ඉසංකා නැමැත්තියකි. වැහිබර කාලගුණ තත්වයක් ප්‍රෙද්ශයට තිබී ඇති අතර බුත්තල නගරයේ සිට තම නිවසට පා ගමනින් ගමන් කරන අතර තුර ඇය මෙම අනතුරට ලක්වී තිබේ.

ප්‍රෙද්ශවාසීන් එක්ව අනතුරට පත්වූ තැනැත්තිය බුත්තල රෝහලට ඇතුලත් කර ඇතත් එම අවස්ථාවේදී ඇය මිය ගොස් සිට ඇතැයි වාර්තා වේ.

( කරුණාරත්න පල්ලේගම)

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *