කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල කොටසේ මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් පවතින බව අපදාකළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
පවතින වර්ෂාවත් සමග මෙම ගල් පෙරලීම සිදුවන අතර මේ වන විට මාර්ගයට විශාල කළු ගලක් පෙරලී තිබේ.
මෙම කොටසේ රථ වාහන ධාවනයේදී වඩාත් සැළකිළිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැණුම් දෙයි.