දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ පසුගියදා විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් කපා ලෑලි ඉරුවේ යැයි සැකකරණ බෝධීන් වහන්සේ බණ්ඩාරවෙල කොට්ඨාශ නොවිසිදුන අපරාධ ඒකකයේ ( soco ) නිළධාරින්ගේ ස්ථානීය පරික්ෂාවකට ලක් විය.
ඇතිවූ සිද්ධිය පිළිබද ඔවුන් පරික්ෂණයක් කිරීමට නියමිතය.
කපා දැමූ බෝධීන් වහන්සේ නැරඹීමට මේ වන විටත් ප්‍රෙද්ශයේ ගම්මාන වල සියගණනක් ජනතාව දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයට ඇදී එමින් සිටිති.