Home / Uncategorized / තේනුක , චාමික හා උදිත කිරුළපනට

තේනුක , චාමික හා උදිත කිරුළපනට

ඒකාබද්ධ විපක්ෂය මගින් මැයි පළමුවනදා පවත්වනු ලබන මැයි රැළිය සදහා බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ හා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් වන චාමික බුද්ධ දාස හා උදිත ලොකු බණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගී වීම අනිවාර්ය බව වාර්තා වේ.

මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇති අතර තමන් නියෝජනය කරනු ලබන මැතිවරණ කොට්ඨාශ වල පළාත් පාලන නියෝජිතයන්ද සම්බන්ධ කර ගෙන කිරුළපන රැළියට ජනතාව රැගෙන යෑම සදහා මූලික කටයුතු සූදානම් කරමින් සිටිති.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *