Home / Uncategorized / බෙරගල වැල්ලවාය මාර්ගය සංවර්ධනය කරනවා අගමැති කියයි

බෙරගල වැල්ලවාය මාර්ගය සංවර්ධනය කරනවා අගමැති කියයි

බෙරගල සිට කොස්ලන්ද හරහා වැල්ලවාය දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන බැව් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.

අග්‍රාමාත්‍ය වරයා මේ බැව් සදහන් කලේ කොස්ලන්ද ශ්‍රී අශෝකාරාමයේ දී මාධ්‍යෙව්දීන් අමතමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අගමැති වරයා දැනට අබලන් තත්වයේ පවතින මෙම මාර්ගය කාපට් අතුරා පුළුල් කර සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙල මෙම වර්ෂයේදී ආරම්භ කරන බවත් හම්බන්තොට ප්‍රෙද්ශයේ සංවර්ධනය කොස්ලන්දටද රැගෙන එන බවත් කීවේය.

මෙම අවස්තාවට විහාරාධිපති කොස්ලන්දේ ඥාණතිලක නාහිමියන්ද එක්වී සිටියේය.

( එස්.පී. නානායක්කාර )

DSCN0733

DSCN0760

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *