Home / Uncategorized / ලොරි රථය ආච්චි යට කරයි ( CCTV දර්ශන සහිතයි )

ලොරි රථය ආච්චි යට කරයි ( CCTV දර්ශන සහිතයි )

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ රේන්දපොල ප්‍රෙද්ශයේදී බස් රථයකට නැගීමට මාර්ගය අසල සිටි කාන්තාවක් කුඩා ලොරි රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ බොරගස් කෝවිල් කන්ද ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 62 ක කාන්තාවක් වන අතර තුවාල කාරිය නුවරඑළිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

ලොරි රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබදව වැලිමඩ පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරති.

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )
1

3 (1)

3 (2)

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *