ඌව පරණගම ගලහගම ප්‍රෙද්ශයේ 12 හැවිරිදි දැරියකට අතවර කල විවාහක තරුණයෙක් ප්‍රෙද්ශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මව සහ මෙම දැරිය පමණක් කුඩා වෙළද සැලක ජීවත් වන අතර මව නොසිටි අවස්තාවක මෙම තරුණයා දිරිය අපයෝජනය කර ඇත. මෙම සැකකරු ප්‍රෙද්ශයේම පදිංචි වයස අවුරුදු 31 ක විවාහක දෙදරු පියෙකි. ප්‍රෙද්ශයේ උත්සව අවස්තාවක් සදහා මෙම දැරිය මව සමගින් ගිය අවස්තාවක අදාල සැකකරු දැරිය විසින් හදුනා ගෙන ඇති අතර ඒ බව දැන ගත් සැකකරු පලා ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධව ඌව පරණගම පොලිසිය පරික්ෂණ සිදුකරති.
(ප්‍රේමලාල් රත්නායක)