ශ්‍රීලංකාවේ වයි ෆයි තාක්ෂණය ශක්තිමත් කිරීම සදහා ගූගල් බැළුන් ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන ඇමෙරිකාවේ Social Capital ආයතනයේ නිර්මාතෘ චමත් පලිහපිටිය මහතා අතිගරු ජනාධිපති මෛයිත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයකට අනුව මෙම හමුව සිදුවූ අතර අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතාද මේ හමුවට එක්ව සිටියහ.
(ප්‍රේමලාල් රත්නායක )