Home / Uncategorized / බදුල්ලේ ප්‍රෙද්ශ දෙකකට අයිස් වැසි

බදුල්ලේ ප්‍රෙද්ශ දෙකකට අයිස් වැසි

අද පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව හා වැලිමඩ ගුරුතලාව ප්‍රෙද්ශයට අයිස් වැස්සක් පතිත වී ඇතැයි වාර්තා වේ.

අද පස්වරු 1 ට පමණ දියතලාව ප්‍රෙද්ශයටත් පස්වරු 1.15 ට පමණ වැලිමඩ ගුරුතලාව ප්‍රෙද්ශයටත් මෙලෙස අයිස් කැට සහිත වර්ෂාව පතිත වී තිබේ. ප්‍රෙද්ශයට පැවති අධික නියං තත්වය නිමා කරමින් මේ වන විට සුළු වශයෙන් වර්ෂාව ඇද හැලීමට පටන් ගෙන ඇති අතර මෙම අයිස් සහිත වැස්සද අද පස්වරුවේ මෙලෙස ඇද හැලී ඇත.

( එස්.පී.නානයක්කාර / ආර්.කෝගුලන් )

About premalal

Check Also

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඌව පළාත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *