වැලිමඩ ප්‍රාෙද්ශීය සභාවට අයත් ගලි බවුසරයක් අද (03 දා ) අළුයම එකට පමණ උමා ඔයට පෙරලී තිබේ.
ඌව පරණගම ප්‍රෙද්ශයේ සිට වැලිමඩ දක්වා පැමිණීමේදී රියදුරාට නින්ද යෑමෙන් වැලිමඩ වැල්ලවත්ත ප්‍රෙද්ශයේදී බවුසරය පෙරලී යෑමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් බවුසරයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා සුළු තුවාල ලබා තිබේ.
( ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් )