Home / Uncategorized / සුභ උපන් දිනයක්

සුභ උපන් දිනයක්

s

mgd

දුම් පානය කරන සියළු දෙනාහට අප්‍රේල් පළමුවෙනිදා සුභ උපන් දිනයක් වේවායි සුභ පතමින් වැලිමඩ යෞවන සමාජ බල මණ්ඩලය මගින් වැලිමඩ නගරයේදී පා ගමනක් පැවැත්වීය.

මෙම පා ගමනේදී දුම් පානයෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල පිළිබද අත් පත්‍රිකා බෙදමින් ජනතාව දැණුවත් කරන ලදී.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *