( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද)
පසුගිය 30 වන රාත්‍රිෙය් ඌව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කල සිසුන් හය දෙනා ඉන් පැන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව තුල විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹමින් සිටියදී රාත්‍රිෙය්දී මෙම ගැටුම හට ගෙන තිබින. සිද්ධිය සම්බන්ධව බදුල්ල මූලස්ථාන පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරති.