Breaking News

Editor's Choice

පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරා ගැනීමට එක්වන්න.

image-0-02-06-bc378b2cb6d815c4942aa5ae056e6fcc50c33a65f6836ace0275ac24585e79dd-V

මීගමුව,කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. ...

Read More »

මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී

121168894

මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි. නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබිණි. ඡන්දයක් ප්‍රකාෂයට පත් කර තිබියදී එවැනි වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.   උපුටාගැනීම – ...

Read More »

තරුණ සේවා සභාපතිගේ යූත් ටැලන්ට් එක මිනී මැරීම ද?

Youth

ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා gossip99 වෙබ් අඩවියේ කතුවරයාට මරණීය තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධව අප ඇමතූ gossip99 වෙබ් අඩවියේ කතුවරයා සඳහන් කර සිටියේ පසුගිය මැයි 01 වනදා කොළඹ කැම්බල් පිටියේ පැවති මැයි සමරුව අවස්තාවේදී තවත් පිරිසක් සමඟ පැමිණි තරුණසේවා සභාවේ සභාපතිවරයා තමන්ව මරා දමන බවට තර්ජනය කළ ...

Read More »

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම්

-s95zRDW

පාර්ලිමේන්තු සභා ගැබේ අණ නොතකා ක්‍රියා කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය. ඒ අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ යෝජනාවක් අනුව සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි. යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් ද විපක්ෂව ඡන්ද 22ක් ද ...

Read More »

විජය කුමාරතුංග ඝාතනයේ සැබෑ ඝාතකයන් හෙලිදරව්වෙයි

Wije

විජය කුමාරතුංග ලාංකේය සිනමාවේ මෙන්ම දේශපාලනයේද සුවිශේෂී පුද්ගලයෙක් විය. සිනමාවෙන් ලද ජනප‍්‍රියත්වය නිසාම ඔයු දේශපාලනමය වශයෙන්ද ජනතාවගේ හදවත් තුළ ආදරය දිනාගත් දේශපලනඥයෙකු විය. උතුරේ දෙමළ ජනතාවගේ ආදරය ද විශ්වාසයද ඔහු දිනාගෙන තිබිණි. විජය ඝාතනයේ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් පරිදි විජය ඝාතනය කොට ඇත්තේ කව්ද යන්න ඉතාමත් පැහැදිළි ලෙස අවබෝධ ...

Read More »

අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර

ඵ්බට්ක්-Chatham-House2

අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර   පින්තූරය: සමරවිර චැතම් හවුස්හිදී සිය දේශණය පවත්වමින්. ” අප විසින් ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබෙන කාරණයක් නම් අතීතය දෙස හැරී නොබලන සමාජයකට හට ස්ථීරසාර සාමයක් ගොඩනැගා ගැනීම ඉතා අපහසු බවයි. දකුණේ මෙන්ම උතුරේ ද පැවති ප්‍රචණ්ඩත්වයට ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලන රජයටත් බැරිවෙයි ?

ACMF-web-banner-

  ජනවාරිය කළුය . ඒ මේ රටේ මාධ්‍යවේදින් ඇතුළු ප්‍රගතිශිලි ජනතාවටය. තමන්ගේ හිස මතින් දිනයක් රහිත මරණයක් එල්ලෙමින් තිබියදි තමන් දුටු ඇත්ත රටට කියන්නට නිර්භිත වු මාධ්‍ය සගයන් 3 දෙනෙකු රාජපක්ෂ රෙජිමය විසින් බිලිගෙන තිබුනේ මේ ජනවාරියේදිය. එමෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබිම් බියවැද්දිම් ඇතුළු තවත් මැර ක්‍රියා රැසක් ජනවාරි මාසයේ ...

Read More »

තරුණ කදවුර ඔරුබැදිවැවදී ( Photos )

r

ජාතික තරුණසේවා සභාවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කල තරුණ කදවුරක් ඔරුබැදිවැව පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වින. රීදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජ වල තරුණ තරුණියන් සහභාගී කරගෙන පැවැත්වූ මෙම තරුණ කදවුර දෙදිනක් පුරා පැවැත්වූ අතර මෙහිදී නායකත්ව පුහුණු වැඩසටහන් , ආකල්ප සංවර්ධන වැඩසටහන් , රසවින්දනාත්මක වැඩසටහන් හා ක්‍රීඩා වැඩසටහන් සදහා තරුණ ...

Read More »

පොලිස් නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක්

FPC0001-768x768

පොලිස් නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ. එහි ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ කොමිසමේ සැසිවාරයේදී ඊට අනුමැතිය පළ වූ බව ය. පොලිස් නිලධාරීන් මහජනතාව සමග ක්‍රියා කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය මෙන් ම ඔවුන්ට ආචාර ශීලී වීම පිළිබඳව ...

Read More »