Breaking News
Home / Stories

Stories

මොනරාගල බස්කප්පම් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

  මොනරාගල දිස්ත්‍රික්කයේ ධාවනය වන දුර ගමන් හා කෙටි දුර ධාවන සේවා බස්රථවලින් කප්පම් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සදහා සියලුම බස්රථ පරික්ෂාව සදහා  සියලු ප්‍රධාන බස්රථ නැවතුම්වල හා මංසන්ධි ආශ්‍රිතව බුද්ධි අංශ නිළධාරින් යොදවා ඇතැයි වාර්ථා වෙයි. බුද්ධී අංශ නිළධාරින්ට  අමතරව රථවාහන පොලිස් නිලධාරින්ද මෙම මෙහෙයුම සදහා යොදවා ඇති බවත් ...

Read More »

ලක්ෂ 5ක බුරුත කදන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බුත්තලදී අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය - දිනමින

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව පැල්වත්ත බුබුල ප්‍රදේශයේදි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් බුරුත කඳන් තොගයක් සමග සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට බුත්තල පොලිස් නිලධාරිහු පිරිසක් අද (01)අලුයම සමත්වුහ. ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදුකල ක්ෂණික මෙහෙයුමකදි ඡනාවාස 01 ප්‍රෙද්ශයේ බුබුල රක්ෂිතයෙන් කැපු බුරුත දැව කඳන්  ලොරි රථයකට පටවා ඒවාට ...

Read More »

නුවරඑළියේදී බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුන් 9දෙනෙක් රෝහල්ගතකෙරේ

ඡායාරූපය - අදදෙරණ

නුවරඑළියේදී පුද්ගලික බස්රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් 9දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.නුවරඑළිය ඩන්සිනන් ප්‍රදේශයේ සිට නුවරඑළිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරික්‍ෂක ඒ.ඒ.එන් පෙරේරා මහතාට අනුව මෙම අනතුර සිදුව අැත්තේ අද (01) උදැසන 7.40 ට ...

Read More »

බදුල්ලේ නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත්ව

sri-lanka-independance-day-2

බදුල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මෙවර 70 වන නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

Read More »

ඇල්ල ප්‍රදේශයේ පානීය ජල මුලාශ්‍රවලින් 90%ක් අපවිත්‍ර වී ඇති බවට චෝදනා.

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගත්තකි.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්  බල ප්‍රදේශයේ පානීය ජලය ලබාගන්නා ජල මුලාශ්‍රවලින් 90% ක ආසන්න ප්‍රමාණයක් අපවිත්‍ර වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇතැයි වාර්ථා වෙයි. එමනිසා   එවැනි ජල මුලාශ්‍ර ඇති ප්‍රදේශවල ජලය පිරිපහඳු කිරීමේ ක්‍රමයක් ඇරඹිය යුතු බවට එහිදී තීරණයක් ගෙන ඇත. බොහෝ විට මෙම ජලය ...

Read More »

ලිදුලේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලේ

DSC00255

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල බයොවෙල් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් තරුණියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ලිදුල ප්‍රදේශීය රෝහලට ඇතුලත් කිරීමන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මූලික රෝහලට මාරු කර යවා ඇත. ඊයේ (03) රාත්‍රී 11ට පමණ  මෙම වෑන් රථය අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති අතර තුවාල ...

Read More »

මත්ද්‍රව්‍යයට එරෙහිව මස්කෙලියේදී පෙළපාලියක්

DSC04250

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව පැවැත්වූ මත්ද්‍රව්‍යයට එරෙහි පාගමනක් අද මස්කෙලිය නගරයේදී පැවැත්විණි. මේ සදහා පාසල් දරුවන් සහභාගී වූ අතර මස්කෙලිය පොලීසය මෙය සංවිධානය කර තිබිණි.   ඡායාරූප – ඉලංගේ ගාමිණි

Read More »

තියුණු ආයුධ සමග සැකකරුවන් පිරිසක්

2017-12-18 (4)

විවිධාකාරයේ තියුණු ආයුධ රැසක් සමග ලොරි රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 11දෙනෙකු ඊයේ (17 ) රාත්‍රියේදී අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය කටයුතු කර ඇත. සැකකරුවන් හල්දුම්මුල්ල,අම්බලන්ගොඩ,දියතලාව,බණ්ඩාරවෙල,කුලියාපිටිය හා සොරගුණේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම ලොරි රථය හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ගමන්කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.     ඡයාරූප – ප්‍රසන්න ...

Read More »

බදුල්ලෙන් හා මහියංගණෙන් පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි.

slpp-1

මහියංගණය හා බදුල්ල යන ප්‍රාදේශීය සභා දෙක සදහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ විසින් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වී ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ පාලත් පාලන අයාතන 11 සදහා නාමයෝජනා 51 අතරින් නාමයෝජනා 3ක් ප්‍රතික්ෂේප වූ අතර ඉන් අනෙක් ප්‍රතික්ෂේප වීම සිදුව ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කල නාමයෝජනායි. කෙසේ වෙතත් ...

Read More »

බදුල්ලේ ආපදාවට ලක්වූවන් වෙනුවෙන් විනීතිගම ජනපදයේ රැදවුම් මද්‍යස්ථානයක්

48debc5c99774fe75152700166ae3607_XL

බදුල්ල දිස්ත්‍රික්කයේ  හා බදුල්ල අවට ප්‍රදේශවල ස්වභාවික ආපදාවන් හේතුවෙන් අවතැන් වන ජනතාවගේ  සදහා බදුල්ලේ විනීතගම ජනපදයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකල බව  ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වාර්ථා සදහන් කරයි.  අවතැන් වන ජනතාවට රජයේ ආධාරය ලබා දීමේ කෙටි කාලීන උපාය මාර්ගයක් හැටියට පවත්වා ගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරනු ...

Read More »