Breaking News
Home / Video

Video

රන් භාණ්ඩ සොරකම CCTV දර්ශන සහිතයි

trfdyu

වැලිමඩ නගරයේ රන් භාණ්ඩ වෙළඳසැලකින් කාන්තාවක් රන් ආභරණ සොරාගන්නා අයුරු වෙළඳසැලේ හි සවි කර තිබූ CCTV කැමරාවල සටහන් වී තිබේ. රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් වෙළඳසැලට පැමිණි කාන්තාව රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් ආභරණ මෙහිදී සූක්ෂම ලෙස සොරාගෙන තිබේ. මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය මහජන සහය පතයි. වැලිමඩ ...

Read More »

සජීවී ගව උපතකට පණ දෙන මේ නංගිගේ වැඩ බලමුද ? ( VIDEO )

h

වැලිමඩ දිවිතොටවෙල ප්‍රෙද්ශයේ පදිංචි වාසනා කාංචනමාලී ගව පාලනය තුලින් දිරිය ජය ගත් තරුණියකි. බොහෝ තරුණ තරුණියන් යොමු නොවන ක්ෂේත්‍රයකට යොමු වී ඇති ඇය තම පියා වන සරත් විමලවීර සමග සුළුවෙන් ගව පාලනයට යොමු වී මේ වන විට කිරි ගවයින් 45 න් සමන්විත ව්‍යාපාරයක් කරගෙන යයි. ගව පාලනය පිළිබද කිසිදු පුහුණුවක් ...

Read More »

රටේ කෝටි ගණනක් ප්‍රශ්ණ – ජනපති ( VIDEO )

S2330009

ශ්‍රීලංකාවේ ජනගහනය මිලියන දහයකට මදක් වැඩි බවත් එක් පුද්ගලයෙකුට ප්‍රශ්ණ එකක් නොව දහයක් වත් තිබෙන බැව් ජනාධිපති මෛයිත්‍රී පාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති වරයා මේ බැව් ප්‍රකාශ කලේ හග්ගල ශ්‍රී සංඛගිරි විහාරයේ පැවති උත්සවයකදීය. ප්‍රේමලාල් රත්නායක

Read More »