Breaking News
Home / Photo Story

Photo Story

ඌව මහ ඇමතිගෙන් මාධ්‍යවේදීන්ට අළුත් අවුරුදු සාදයක් ( Photos )

P1440565

ඌව පළාතේ විසීරී සිටින ක්‍රියාකාරී මාධ්‍යෙව්දීන් සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් පැවැත්වූ අළුත් අවුරුදු සාදය අද බදුල්ල කැපිටල් රිච් උත්සව ශාලාවේදී පැවැත්වින. මේ සදහා ඌව පළාතේ විසිරී සිටින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.

Read More »

ශ්‍රී:ලං:නි:ප: ප්‍රථම ආගමික සංහිදියා සමුළුව බෝගහකුඹුරේදී (Photos )

S3300010

ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන වැලිමඩ බෝගහකුඹුර මුස්ලිම් විද්‍යාලයේදී පැවැත්වින. වැලිමඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පෙරමුණ මගින් මෙහි පළමු වැඩසටහන ලෙස ඉස්ලාම් ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබින. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ...

Read More »

නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ( PHOTOS)

S3220030

වැලිමඩ නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය නැදුන්ගමුව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවැත්වින. විහාරාධිපති ඇත්තලගෙදර නන්ද ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍ර ජෝති හිමියනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වින. මෙහිදී පසුගිය වර්ෂයේ මෙම දහම් පාසලේ විවිධ අංශවලින් දක්ෂතා දැක්වූ දරු දැරියන්හට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය ...

Read More »

ඌව පරණගම නව නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ ( photos )

u

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පරණගම උණපාන ග්‍රාම නිළධාරි වසමේ නහකඩිය නව නිවාස යෝජනා ක්‍රමය සදහා මුල් ගල් තැබීම ඌව පලාත් සභා අමාත්‍ය උපාලි සමරවීර මහතා අතින් සිදුවිය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුග්‍රහය ඇතිව අඩු ආදායම් ලාභීන් සදහා ඉඩම් කට්ටිද ලබා දී මෙම ආරම්භ කල නිවාස ...

Read More »

උමා ඔයෙන් අපි විනාශයි _ පාලකයෝ කෝ ? ( Photos )

1

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමයේ උමග කැණීම තම ගම්මානය යටින් සිදුවන අවස්ථාවේදී මේ වන විට නිවාස 35 ක් පමණ ඉරිතලා ඉන් නිවාස 05 ක් පමණ දැඩි ලෙස හානි සිදුව ඇතැයි බණ්ඩාරවෙල උඩපේරුව ගම්මානයේ ජනතාව කියයි. පසුගිය 31 වන දා සිදුවූ මෙම විනාශයෙන් දැඩි ලෙස නිවාස හානි සිදුවී අසරණ වූ ...

Read More »

කිරවනාගම ස්තූප වන්දනා පිංකම ( Photos )

S2720020

ස්තූප වන්දනා පිංකමක් ඊයේ ( 27 දා ) කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වින. කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරාධිපති කිරවනාගම අරියවංශ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කිරවනාගම පාරමී තරුණ බෞද්ධ සමිතිය විසින් දෙවන වරටත් මෙම පිංකම සංවිධානය කර තිබිණ. රාජකීය පණ්ඩිත හසකල සීලවිමල හිමියන් විසින් මෙම ස්තූප වන්දනා පිංකම මෙහෙය වීය. ප්‍රදේශයේ ...

Read More »

මඩුල්ලට ජයක්

13521718_1106988156035848_1448226509_n

හතලිස් දෙවන ජාතික මහා ක්‍රීඩා උලෙලට සමගාමීව මොණරාගල දිස්ත්‍රික් මල්ලවපොර හා ජූඩෝ තරගාවලිය පසුගියදා පැවැත්විණ. මෙහිදී ප්‍රථම වතාවට තරගාවලියට ඉදිරිපත් වී මඩුල්ල කොට්ඨාශයේ ක්‍රීඩකයන් මල්ලවපොර ශූරතාවය හා ක්‍රීඩිකාවන් විසින් ජූඩෝ ශූරතාවය දිනා ගන්නා ලදී. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කරු ලෙස ක්‍රියා කලේ මඩුල්ල කොට්ඨාශ භාර ක්‍රීඩා නිළධාරි එම්.එන්.එල්.බී.ඊ.ද සිල්වා මහතාය. ...

Read More »

බදුල්ල වෙසක් මහා දන්සැල් වලින් පිරීයයි (photos)

4 (5)

සම්බුදු තෙමගුල සැමරීමට ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ වූ දන්සැල් වලින් අදත් බදුල්ල දිස්ත්‍රික්කය පුරා පැවති අතර එම අවස්ථාවන් badulla news කැමරා කාචයේ මෙසේ සටහන් විය. (ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

Read More »