Breaking News
Home / Informations

Informations

අතුරේගිය පරෙයිතොට ජනතාවට නව පාලමක් ( pohotos )

S3330003

උමා ඔය හරහා පාලමක් නොමැතිව යකඩ පිහිල්ලකින් එතරවූ පවුල් 400 කට අධික ජනතාව සදහා රුපියල් මිලියන 10 ක් වැය කර නව පාලමක් ඉදි කිරීම පරෙයිතොට ප්‍රදේශයේදී ආරම්භ විය. නව පාලම ඉදිවීම නිමිත්තෙන් ආශිර්වාද පතා දේව දානයකින් පාලමේ වැඩ කටයුතු ආරම්භ වීම සුවිශේෂය. නව පාලම සදහා මූල්‍ය ප්‍රතිපාදන මහා මාර්ග අමාත්‍යාංශයේ ...

Read More »

ශරීර සුවතා සතියට සමගාමීව ඌව පරණගම ප්‍රා:ලේ: කාර්යාලයෙන් වැඩසටහන් රැසක් (Photos)

S3230017

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ශරීර සුවතා සතියට සමගාමීව ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් චමිල ඉංදික ජයසිංහ මහතාගේ උපදෙස් මත ඌව පරණගම ක්‍රීඩා නිළධාරි ප්‍රසාද් විජේතුංග මහතා විසින් මෙම වැඩසටහන් සංවිධානය කර ...

Read More »

නව ගණිත උපකරණ නිර්මාණය කරන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා (Photos)

S3260016

ගණිතය හැදෑරීම සිසුන් හට පහසු කිරීම හා සරලව අවබෝධ කිරීම උදෙසා තම නව නිර්මාණ ලෙස ගණිතය හැදෑරීමේ උපකරණ රැසක් විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් වන වැලිමඩ නාවෙල ප්‍රදේශයේ පදිංචි ඒ.ආර්. සමරවීර මහතා නිර්මාණය කර තිබේ. 2010 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමරවීර මහතා මෙම උපකරණ නිර්මාණය කර තිබේ. මධ්‍ය ලක්ෂ ...

Read More »

රයිසිං ස්ටාර්ස් 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 10 දා සිට

16128267_1300191260048869_1505396852_n

රයිසිං ස්ටාර්ස් ක්‍රීඩා සමාජය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2017 පෙබරවාරි 10 වන දා සිට ගුරුතලාව ශාන්ත තෝමස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මෙම තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම සදහා රුපියල් 30000 ක මුදල් ත්‍යාගයක් හා කුසලානයක් පිරිනැමීමටත් අනු ශුරතාවය සදහා රුපියල් 15000 ...

Read More »

බදුල්ලෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් නව දේශපාලන ගමනක් අරඹනවා _ ප්‍රතාප් ගජසිංහ

img_0983

මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තුලින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව දේශපාලන ගමනක් අරඹන බව ඒකාබද්ධ විපක්ෂයේ ජාකිත උපදේශක සභාවේ උපදේශකයෙකු වන ප්‍රතාප් ගජසිංහ මහතා බදුල්ල නිවුස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. වැලිමඩ නැදුන්ගමුව පාර බෝගහකුඹුර යන ලිපිනයෙහි පදිංචි ප්‍රතාප් ගජසිංහ මහතා වෘත්තියෙන් විදුහල්පති වරයෙකු වන අතර 2006 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධන ...

Read More »

දේවක දේශාන් ඌව වෙල්ලස්ස සුපර් ස්ටාර් කරමු

14182154_185042425240116_1135540169_n

2016.09.10 දින පැවැත්වෙන ඌව වෙල්ලස්ස සුපර් ස්ටාර් තුන්වන අධියරේ වයස අවුරුදු 12 න් පහල අවසන් මහා තරගයට ඌව පරණගම ලූණුවත්ත නගරයේ පදිංචි දේවක දේශාන් තරග වදී. කුමාරපට්ටිය රාජකීය විද්‍යාලයේ දේවක ඉගෙනුම ලබති. සංගීත ඩිප්ලෝමාව හදාරා ඇති දේවක උපතින්ම සංගීතයට සහජ හැකියාවන් දක්වති. වාදනයටද එක සේ හපන් දේවක මේවන විට සංගීත ...

Read More »

බදුල්ල රිදීපාන ශ්‍රී පෙච්චිඅම්මන් දේවස්ථානයේ වාර්ෂික මහා උත්සවය 2016 ජූලි මස 19 හා 20

බදුල්ල රිදීපාන ශ්‍රී පෙච්චිඅම්මන් දේවස්ථානයේ වාර්ෂික මහා උත්සවය 2016 ජූලි මස 19 හා 20 යන දිනයන්හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. ගිණි පෑගීමේ උත්සවය 2016 ජූලි මස 19 දින පෙ:ව 7.05 ට යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව ශ්‍රී පෙච්චිඅම්මාන් දෙවිදුන්ට විශේෂ පූජාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ...

Read More »

බදුල්ල රිදීපාන ශ්‍රී පෙච්චිඅම්මන් දේවස්ථානයේ වාර්ෂික මහා උත්සවය 2016 ජූලි මස 19 හා 20

images

බදුල්ල රිදීපාන ශ්‍රී පෙච්චිඅම්මන් දේවස්ථානයේ වාර්ෂික මහා උත්සවය 2016 ජූලි මස 19 හා 20 යන දිනයන්හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. ගිණි පෑගීමේ උත්සවය 2016 ජූලි මස 19 දින පෙ:ව 7.05 ට යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව ශ්‍රී පෙච්චිඅම්මාන් දෙවිදුන්ට විශේෂ පූජාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ...

Read More »

වැලිමඩ නාගරික සුභ සාධක සංගමයේ ලේ දන්දීම ජූලි 22 දා

IMG_0208

වැලිමඩ නාගරික සුභ සාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ පිංකම 2016.07.22 වන දින වැලිමඩ ගොඩකුඹුර ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. වටිනා ලේ බිදක් දන් දී කුසල් රැස්කර ගැනීමට ඔබ සියළු දෙනාටත් දායක වන ලෙස නාගරික සුභ සාධක සංගමය ඉල්ලා සිටී. ( මංජුල ...

Read More »

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට මැර ප්‍රහාරය එල්ල කළ අය වහා අත්අඩංගුවට ගනු..

12532_10151736765614704_663491304_n

මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේට මැර ප්‍රහාරය එල්ල කළ අය අත්අඩංගුවට ගැනීමට තවමත් නොහැකි වීම නිසා,අදාල සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මෙම මස 20 දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පවසයි. (ආර්.කෝගුලන්)

Read More »