Breaking News
Home / Citizen Page

Citizen Page

අධික ශීතලෙන් බදුලු බණ්ඩාරවෙල වගාවන්ට බලපෑම්

26 -

මේ දිනවල බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පවතින අධික ශීත කාලගුණයෙන් තේ වගාවන්ට නේම එළවළු වගාවන්ටත් දැඩි හානි සිදුවෙමින් පවතින බව එම ප්‍රදේශවල ගොවීන් පවසයි. පසුගිව කාලයේදීපැවැති අධික වර්ෂා තත්වය මේ වන විට පහව ගොස් වැසි රහිත කාලයක් ඇතිවී තිබුණත් අධික ශීත තත්වය තවමත් පහව ගොස් නොමැත. එසේම අලුයම කාලයේදී ඇති ...

Read More »

අද සිට බදුල්ලට විශේෂ දුම්රියක්

1503566917_4277653_hirunews_Badulla-Train

එළැඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. ඒ අනුව 22, 24, 26, 28, සහ ජනවාරි 2, 4, 6 යන ...

Read More »

නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය ‘ෂම්ස් ‘ නිවාසයට

20170304_175212

ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා නිමාවට පත්විය. විදුහල්පති S හාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙල ජය ගැනීමට ලකුණු 434ක් ලබාගත් ෂම්ස් නිවාසය සමත්විය. ෂම්ස් නිවාසය 434 නජ්ම් නිවාසය 393 කමර් නිවාසය 365 ෂම්ස් නිවාසය href=”http://badullanews.com/wp-content/uploads/2017/03/20170304_175212.jpg” rel=”attachment wp-att-3181″> නජ්ම් නිවාසය href=”http://badullanews.com/wp-content/uploads/2017/03/20170304_175116.jpg” rel=”attachment wp-att-3182″> කමර් නිවාසය ...

Read More »

වැලිමඩ මහා පිණ්ඩපාත චාරිකාව ( PHOTOS )

S2440034

වැලිමඩ සදහම් කිරණ බෞද්ධ සමිතිය මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මහා පිණ්ඩපාත චාරිකාව වැලිමඩ නගරයේදී පැවැත්වීය. මහා සංඝරත්නය හැටපස්නමකට අධික පිරිසක් මෙයට එක්ව සිටි අතර ප්‍රධානත්වය දැරුවේ උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහා නායක නුවරඑලියේ චන්ද්‍රජෝති හිමියන් විසිනි. පිණ්ඩපාත චාරිකාවෙන් ලැබුණු ද්‍රව්‍ය ආධාර වලින් කොටසක් ගං වතුරෙන් හා නාය ...

Read More »

බණ්ඩාරවෙලටත් ගුවන් තොටුපලක්

Airport-52

ඌව පළාත තුළ සරල ගුවන්තොටුපලක් ඉදිකිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් 25 දා බදුල්ලේ දී පැවසීය. ඒ බණ්ඩාරවෙල නගරයට ආසන්න මහඋල්පත සහ දකුණු කැබිල්ලවෙල ග්‍රාමසේවා වසම්වලට අයත් මහඋල්පාවත්ත – නායබැද්දවත්ත අතර ඉඩමකය. මීට පෙර ගුවන්තොටුපළක් ඉදිකිරීම සඳහා හපුතලේ තොටලාගලවත්ත ප්‍රදේශය නිරීක්ෂණය ...

Read More »

ෆැමිලි ෆාම් කාබනික ව්‍යාපෘතිය බදුල්ල දිසාපති වරයාගේ අවධානයට

10

වැලිමඩ දිවිතොටවෙල ෆැමිලි ෆාම් කාබනික පොහොර ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතාගේ නිරීක්ෂණයට යොමුවිය. කාබනික ගොවිතැනට ප්‍රමුඛතාවය දිය යුතු යුගයක් එළඹ ඇතැයි පැවසු දිසාපති වරයා මෙවැනි ව්‍යාපෘති සැවොම සහය දී ඉහල නැංවිය යුතු බවත් මෙවැනි නිෂ්පාදකයන් අගය කල යුතු බවත් පැවසීය. කාබනික පොහොර නිෂ්පාදකයා වන සරත් විමලවීර මහතාගේ ආරාධනයෙන් ...

Read More »

තරුණ තරුණියන්ට මතේ ආදීනව කියා දේ

2

මත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවන ආදීනව පිළිබද තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින. වැලිමඩ ප්‍රාෙද්ශීය යෞවන සමාජ බලමණ්ඩලය විසින් සංවිධානය කල මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයා වූයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතාය. වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් එන්.එම්.ඥාණවතී මහත්මියගේ උපදෙස් පරිදි වැලිමඩ තරුණසේවා නිළධාරිනි එස්.ඒ.ආර්. නිලූකා මහත්මිය ...

Read More »

හල්දුම්මුල්ල ප්‍රාථමිකයට බණ්ඩාරවෙලින් නෑගම්

01

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම‍ෙයේ තිස්වන සාංවත්සරය නිමිත්තෙන් හල්දුම්මුල්ල ප්‍රාථමික විදුහලට ලක්ෂ දෙකක් පමණ වටිනා පුස්තකාල පොත් සහ උපකරණ බෙදා දීම සිදු කෙරිණ. මෙම අවස්තාවට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ආර්.එම්.රණතුංග මහතා සහ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් හා හල්දුම්මුල්ල විදුහලේ විදුහල් පති සමන් පාලිත නානායක්කාර ...

Read More »

ජනපති හග්ගල සංඛගිරි විහාරයට

ජනාධිපති මෛයිත්‍රිපාල සිරිසේන මහතා හග්ගල සංඛගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකල බෝධිගරය සහ වාහල්කඩ විවෘත්ත කිරීම සදහා අද (04 දා) සහභාගී වුහ. උඩරට අමරපුර නිකායේ වැඩ බලන සංඝණායක නුවරඑළියේ චන්ද්‍රෙජා්ති නාහිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සදහා කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා , වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ...

Read More »

ගැලැක්සීස් ජය ලබයි

හිගුරුගමුව සුපර් ගෝල්ඩ් ක්‍රිඩා සමාජය මගින් විසි එක්වන වරට සංවිධානය කල සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේදී ජය ලැබීමට වැලිමඩ ගැලැක්සීස් කණ්ඩායම සමත් වීය. හිගුරුගමුව මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති මෙම ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය ඌව පරණගම ස්කොචස් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. (ආර්. කෝගුලන් )

Read More »