Breaking News

Business

තරුණ කදවුර ඔරුබැදිවැවදී ( Photos )

r

ජාතික තරුණසේවා සභාවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කල තරුණ කදවුරක් ඔරුබැදිවැව පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වින. රීදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජ වල තරුණ තරුණියන් සහභාගී කරගෙන පැවැත්වූ මෙම තරුණ කදවුර දෙදිනක් පුරා පැවැත්වූ අතර මෙහිදී නායකත්ව පුහුණු වැඩසටහන් , ආකල්ප සංවර්ධන වැඩසටහන් , රසවින්දනාත්මක වැඩසටහන් හා ක්‍රීඩා වැඩසටහන් සදහා තරුණ ...

Read More »

වෙල්ලස්සේ lOVIN ටී ෂර්ට් නව මෝස්තර රැසකින්

J

මොනරාගල නගරයේ පිහිටි lOVIN ටීෂර්ට් හා ක්ර්ටන් ආයතනය මගින් මේ වන විට නව මෝස්තර රැසකින් ටී ෂර්ට් රැසක් පාරිභෝගිකයන් අතට පත් කරයි. අංක 25 , සමගි ගොඩනැගිල්ල , වැල්ලවාය පාර , මොනරාගල ලිපිනයෙහි පිහිටි මෙම ආයතනයේ හිමිකාරිය වනනේ ශෂී ධර්මසිරි මහත්මියයි. මේ වන විට ප්‍රෙද්ශයේ විවිධ ආයතන ඇතුළු අවශ්‍යතා අනුව ...

Read More »

බීජ නැතුව ස්ට්‍රෝබෙරි ගොවියෝ ගැටළුවක ( PHOTOS)

A

යල් පැන ගිය ස්ට්‍රෝබෙරි බීජ භාවිතය නිසා තම වගාවන් වල අස්වනු අඩු වී ආදායම පහත වැටී ඇතැයි ඌවේ ස්ට්‍රෝබෙරි වගා කරුවෝ කියති. ඌවේ ස්ට්‍රෝබෙරි වගාව වැලිමඩ සානුවේ බහුලව සිදුවන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයටත් වඩා ශ්‍රී ලංකාවේ උචිතම දේශගුණයක් ස්ට්‍රෝබෙරි වගාවට ඇත්තේ වැලිමඩ සානුවේ බව කියැවේ. ස්ට්‍රෝබෙරි පැලයකින් වර්ෂ දෙකකට අධික කාලයක් ...

Read More »

family farm කාබනික පොහොර හා දියර පොහොර පෙරටම

9

වැලිමඩ දිවිතොටවෙල ප්‍රෙද්ශයේ සරත් විමලවීර මහතා විසින් ආරම්භ කරන ලද කාබනික පොහොර හා දියර පොහොර නිෂ්පාදන වැඩසටහන මේ වන විට ඌවේ ගොවීන් අතර ප්‍රචලිත වෙමින් පවතී. මීට මාස හයකට පමණ පෙර රාජ්‍ය ආයතන රැසකගේ සහයෝගය ඇතිව මෙම කාබනික ව්‍යාපෘතිය ආරම්භ කල අතර මේ වන විට මෙම කාබනික පොහොර සහ දියර ...

Read More »

ඌවේ මල් වගා කරුවෝ වසන්තයට සැරසේ

002

මෙවර වසන්ත සමය වෙනුවෙන් මේ වන විට ඌවේ විසිතුරු මල් වගා කරණ මල් වගා කරුවෝ ලහි ලහියේ සූදානම් වෙති. වැලිමඩ , කැප්පෙටිපොල , බණ්ඩාරවෙල ආදී ප්‍රෙද්ශ වල මල් වගා කරුවෝ විසිතුරු මල් හා මල් පැල වර්ග අලෙවිය සදහා මේ වන විට සූදානම් කරමින් සිටී. එළබෙන වසන්ත සමය වෙනුවෙන් අප්‍රේල් මස ...

Read More »