Breaking News

Badulla Heritage

තරුණ කදවුර ඔරුබැදිවැවදී ( Photos )

r

ජාතික තරුණසේවා සභාවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කල තරුණ කදවුරක් ඔරුබැදිවැව පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වින. රීදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජ වල තරුණ තරුණියන් සහභාගී කරගෙන පැවැත්වූ මෙම තරුණ කදවුර දෙදිනක් පුරා පැවැත්වූ අතර මෙහිදී නායකත්ව පුහුණු වැඩසටහන් , ආකල්ප සංවර්ධන වැඩසටහන් , රසවින්දනාත්මක වැඩසටහන් හා ක්‍රීඩා වැඩසටහන් සදහා තරුණ ...

Read More »

ශ්‍රී පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වූ විල්සන් බංගලාව ( photos )

w

1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය මර්ධනය කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් යොදා ගත් කැප්පෙටිපොල ගවරම්මාන විල්සන් බංගලාව අද ශ්‍රී ලංකාව පුරා බෞද්ධ ප්‍රබෝධය පතුරවන ශ්‍රී පියතිස්ස පිරිවෙන් බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව තිබේ. මෙම ස්ථානය පිළිබදව බදුල්ල නිවුස් වෙත අදහස් දැක්වූ උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහා නායක නුවරඑළියේ චන්ද්‍ර ජෝති හිමි මෙම ...

Read More »

සංචාරකයින්ගෙන් සැගවුනු දොරොවනා ඇල්ල (PHOTOS)

S2360002

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ හලාඹ ප්‍රෙද්ශයේ සංචාරකයින්ගෙන් වසන් වුනු සුන්දර දිය ඇල්ලක් ලෙස දොරොවනා ඇල්ල හැදින්විය හැක. වැලිමඩ මස්පන්න මාර්ගයේ පැමින ඹබරපනේ මන්සන්ධියෙන් හැරී හලාඹ මාර්ගයේ ඇදදුමේ ප්‍රෙද්ශයේදී මේ සුන්දර දිය ඇල්ල හමුවේ. දිය ඇල්ල පිහිටි ප්‍රෙද්ශය තද බෑවුමක් සහිත වනාන්තරයක පිහිටා තිබීම නිසා ඇල්ල අසලට ගලා වීමට අපහසුය. නමුත් ...

Read More »

විශ්මිත හලාඹ යකඩ පාලම ( PHOTOS )

DSCF5466

ඌව පරණගම හා හාලිඇල මැතිවරණ කොට්ටාශ යා කරමින් ඉංග්‍රීසින් විසින් 1867 දී ඉදිකල හලාඹ යකඩ පාලම අපූර්ව නිර්මානයකි. අදටත් පාළු ප්‍රෙද්ශයක පවතින මෙම පාලම හලාවත ප්‍රෙද්ශයේ ඉදිකිරීමට තිබි නම මාරු වී එවකට හලාඹ ප්‍රෙද්ශයේ ඉදිකල බැව් ජනප්‍රවාදයේ කියැවේ. දිගින් අඩි 700 ක් පමණ වන හලාඹ පාලම උමා ඔයට ඉහලින් උමා ...

Read More »

වස බෝතල් නිසා වැනසෙන සුන්දර මානා ඇල්ල ( VIDEO )

01

ඌව පරණගම මැතිවරණ කොට්ටාශයේ ලූණුවත්ත නගරයට පැමිණ කිරවනාගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට සුන්දර මානා ඇල්ල හමුවේ. උමා ඔයේ ප්‍රධාන ශාඛාවක් වන හාල් ඔය කඩා හැලීමෙන් අඩි 60 ක් පමණ උස සුන්දර මානා ඇල්ල නිර්මාණය වී ඇත. මානා ඇල්ල ඓතිහාසික අතිමුත් වැදගත්ය. ඒ ඇල්ල කඩා වැටීමට ඉහලින් පිහිටි ගල් තලාවේ ...

Read More »