Breaking News
Home / mithilaya

mithilaya

මොනරාගල බස්කප්පම් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

  මොනරාගල දිස්ත්‍රික්කයේ ධාවනය වන දුර ගමන් හා කෙටි දුර ධාවන සේවා බස්රථවලින් කප්පම් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සදහා සියලුම බස්රථ පරික්ෂාව සදහා  සියලු ප්‍රධාන බස්රථ නැවතුම්වල හා මංසන්ධි ආශ්‍රිතව බුද්ධි අංශ නිළධාරින් යොදවා ඇතැයි වාර්ථා වෙයි. බුද්ධී අංශ නිළධාරින්ට  අමතරව රථවාහන පොලිස් නිලධාරින්ද මෙම මෙහෙයුම සදහා යොදවා ඇති බවත් ...

Read More »

ලක්ෂ 5ක බුරුත කදන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බුත්තලදී අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය - දිනමින

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව පැල්වත්ත බුබුල ප්‍රදේශයේදි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් බුරුත කඳන් තොගයක් සමග සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට බුත්තල පොලිස් නිලධාරිහු පිරිසක් අද (01)අලුයම සමත්වුහ. ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදුකල ක්ෂණික මෙහෙයුමකදි ඡනාවාස 01 ප්‍රෙද්ශයේ බුබුල රක්ෂිතයෙන් කැපු බුරුත දැව කඳන්  ලොරි රථයකට පටවා ඒවාට ...

Read More »

නුවරඑළියේදී බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුන් 9දෙනෙක් රෝහල්ගතකෙරේ

ඡායාරූපය - අදදෙරණ

නුවරඑළියේදී පුද්ගලික බස්රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් 9දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.නුවරඑළිය ඩන්සිනන් ප්‍රදේශයේ සිට නුවරඑළිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරික්‍ෂක ඒ.ඒ.එන් පෙරේරා මහතාට අනුව මෙම අනතුර සිදුව අැත්තේ අද (01) උදැසන 7.40 ට ...

Read More »

බදුල්ලේ නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත්ව

sri-lanka-independance-day-2

බදුල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මෙවර 70 වන නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

Read More »

මට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරිනම් මේ මහඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද? – හිටපු මහ ඇමති

Chamara-Sampath

මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වන තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන් පැවැත්වූ රැස්වීමකට සහභාගී වූ ඌව පළාත් සභවේ හිටපු මහඇමති චාමර සම්පත් දසනායක ගුරුවරිය දණගැස්වීමේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ගුරුවරියක් දණගැස්සුවේ නැති බවත් එම ගුරුවරිය තමන්ට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමල් බවත් තමන්ට මාධ්‍යයෙන් මඩගසන බවත්ය. එලෙසම ...

Read More »

ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් මහියංගණයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

2017-02-06

මෙවර මහියංගණය ප්‍රදේශීය සභා මැතිවරණය සදහා ප්‍රධාන දේශපාලන පක්ෂයකන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා ප්‍රදේ්ශයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන අතර උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු ලෙසටද වාර්ථා වෙයි. පසුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් තම දියණිය තනිවම නිවසේ සිටින අවස්ථාවක පැමිණි මෙම පුද්ගලයා තම ...

Read More »

ඇල්ල ප්‍රදේශයේ පානීය ජල මුලාශ්‍රවලින් 90%ක් අපවිත්‍ර වී ඇති බවට චෝදනා.

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගත්තකි.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්  බල ප්‍රදේශයේ පානීය ජලය ලබාගන්නා ජල මුලාශ්‍රවලින් 90% ක ආසන්න ප්‍රමාණයක් අපවිත්‍ර වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇතැයි වාර්ථා වෙයි. එමනිසා   එවැනි ජල මුලාශ්‍ර ඇති ප්‍රදේශවල ජලය පිරිපහඳු කිරීමේ ක්‍රමයක් ඇරඹිය යුතු බවට එහිදී තීරණයක් ගෙන ඇත. බොහෝ විට මෙම ජලය ...

Read More »

පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරා ගැනීමට එක්වන්න.

image-0-02-06-bc378b2cb6d815c4942aa5ae056e6fcc50c33a65f6836ace0275ac24585e79dd-V

මීගමුව,කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. ...

Read More »

අධික ශීතලෙන් බදුලු බණ්ඩාරවෙල වගාවන්ට බලපෑම්

26 -

මේ දිනවල බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පවතින අධික ශීත කාලගුණයෙන් තේ වගාවන්ට නේම එළවළු වගාවන්ටත් දැඩි හානි සිදුවෙමින් පවතින බව එම ප්‍රදේශවල ගොවීන් පවසයි. පසුගිව කාලයේදීපැවැති අධික වර්ෂා තත්වය මේ වන විට පහව ගොස් වැසි රහිත කාලයක් ඇතිවී තිබුණත් අධික ශීත තත්වය තවමත් පහව ගොස් නොමැත. එසේම අලුයම කාලයේදී ඇති ...

Read More »

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතියි

3-.-Uma-oya-Wedabima-2-2

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාල උමං මාර්ගයේ ඇතිවූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන් නවතා දැමීමට හැකිවී ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේඛම් අනුර දිසානායක මහතා පවසයි. ඒ අනුව උමං මාර්ගය තුලට ජලය කාන්දුවීම ක්‍රමයෙන් අඩුවී ඇති බවත් ජලය කාන්දු වූ ස්ථාන බදාම ආලේප කොට වසා දමා ඇති බවත් ...

Read More »