Breaking News
Home / Stories / මොනරාගල බස්කප්පම් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

මොනරාගල බස්කප්පම් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

 

මොනරාගල දිස්ත්‍රික්කයේ ධාවනය වන දුර ගමන් හා කෙටි දුර ධාවන සේවා බස්රථවලින් කප්පම් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සදහා සියලුම බස්රථ පරික්ෂාව සදහා  සියලු ප්‍රධාන බස්රථ නැවතුම්වල හා මංසන්ධි ආශ්‍රිතව බුද්ධි අංශ නිළධාරින් යොදවා ඇතැයි වාර්ථා වෙයි.

බුද්ධී අංශ නිළධාරින්ට  අමතරව රථවාහන පොලිස් නිලධාරින්ද මෙම මෙහෙයුම සදහා යොදවා ඇති බවත් කප්පම් ගන්නා පුද්ගලයින් මින් පෙර අත්අඩංගුවට ගැනිම් සිදුවූවත් මෙවර එය වඩාත් විධිමත්ව සිදුකිරීමටත් බලාපොරොත්තු වන බව මොනරාගල ඡේෂ්ඨ පොලිස් අධීකාරි සුඡිත් වෙදමුල්ල මහතා ප්‍රකාශ කර සිටියි.

 

About mithilaya

Check Also

ඡායාරූප මූලාශ්‍රය - දිනමින

ලක්ෂ 5ක බුරුත කදන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බුත්තලදී අත්අඩංගුවට

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව පැල්වත්ත බුබුල ප්‍රදේශයේදි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *