Breaking News
Home / News / ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් මහියංගණයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් මහියංගණයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

2017-02-06

මෙවර මහියංගණය ප්‍රදේශීය සභා මැතිවරණය සදහා ප්‍රධාන දේශපාලන පක්ෂයකන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා ප්‍රදේ්ශයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන අතර උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු ලෙසටද වාර්ථා වෙයි.

පසුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් තම දියණිය තනිවම නිවසේ සිටින අවස්ථාවක පැමිණි මෙම පුද්ගලයා තම දියණියට ලිංගික අතරවර කර ඇති බවට එම දියණියගේ මෑණීයන් විසින් ගිරාදුරුකෝට්ටේ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අද දිනයේදී ඔහු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

About mithilaya

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *