Breaking News
Home / Articles / මට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරිනම් මේ මහඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද? – හිටපු මහ ඇමති

මට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරිනම් මේ මහඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද? – හිටපු මහ ඇමති

Chamara-Sampath

මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වන තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන් පැවැත්වූ රැස්වීමකට සහභාගී වූ ඌව පළාත් සභවේ හිටපු මහඇමති චාමර සම්පත් දසනායක ගුරුවරිය දණගැස්වීමේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ගුරුවරියක් දණගැස්සුවේ නැති බවත් එම ගුරුවරිය තමන්ට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමල් බවත් තමන්ට මාධ්‍යයෙන් මඩගසන බවත්ය. එලෙසම “මට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරිනම් මේ මහඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද?” යැයිද පැවසීමට ඔහු අමතක කර නැතැයි වාර්ථා වෙයි.

එලෙසම මෙම මැතිවරණයෙන් අගමැතිවරයෙකු තේරීමක් සිදුනොවුනත් උෟව පළාතේ නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරියේදී අගමැතිපුටුවේ වාඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇතැයිද හිටපු මහඇමති චාමර සම්පත් දසනායක එහිදී පවසා ඇත.

About mithilaya

Check Also

1476668482_3592114_hirunews_power

විදුලි බිල ගෙවූ බළංගොඩ මොරහැල ජනතාව කළුවරේ

බළංගොඩ මොරහැල ප්‍රදේශයේ ජනතාව තමන් වෙත ලැබෙන විදුලිය වෙනුවෙන් වන විදුලි බිල මාස දෙකක කාලයක් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *