Breaking News
Home / News / ඩොලර් කාක්කන්ට එරෙහිව මාධ්‍යවේදින් පාරට බසී ( photos & video )

ඩොලර් කාක්කන්ට එරෙහිව මාධ්‍යවේදින් පාරට බසී ( photos & video )

බදුල්ල විදුහල්පතිනියගේ සිද්ධියේදී බලහත්කාරයෙන් ප්‍රකාශගත් බවට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් මාධ්‍ය වේදින් තිදෙනෙකු හට අභූත චෝදනා කිරීමට එරෙහිව ඌවේ මාධ්‍ය වේදින් බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.

කිර්ති තෙන්නකෝන් නැමති රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු අභූත චෝදනා කරමින් අහිංසක මාධ්‍ය වේදින් හට තම රාජකාරියට බාධා කරමින් හිරිහැර කරදර කරන බව මෙහිදී විරෝධතා කරුවෝ පැවසුහ.

වැඩිදුරටත් අදහස් දැක්වු මාධ්‍ය වේදින් ඩොලර් කාක්කන්හට බිය නොවන බවත් දූෂණ හොයන අයගේ දූෂිත චරිතය ඉදිරියේදී රටටම හෙලි කරන බවත් පැවසුවේය.

1

2

3

4

5

6

7

8

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *