Breaking News
Home / Citizen Page / අධික ශීතලෙන් බදුලු බණ්ඩාරවෙල වගාවන්ට බලපෑම්

අධික ශීතලෙන් බදුලු බණ්ඩාරවෙල වගාවන්ට බලපෑම්

26 -

මේ දිනවල බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පවතින අධික ශීත කාලගුණයෙන් තේ වගාවන්ට නේම එළවළු වගාවන්ටත් දැඩි හානි සිදුවෙමින් පවතින බව එම ප්‍රදේශවල ගොවීන් පවසයි. පසුගිව කාලයේදීපැවැති අධික වර්ෂා තත්වය මේ වන විට පහව ගොස් වැසි රහිත කාලයක් ඇතිවී තිබුණත් අධික ශීත තත්වය තවමත් පහව ගොස් නොමැත.

එසේම අලුයම කාලයේදී ඇති අධික මීදුම තත්වය නිසාවෙන් රථවාහන ගමනාගමනයටද බාධා ඇති වී තිබේ.

About mithilaya

Check Also

1503566917_4277653_hirunews_Badulla-Train

අද සිට බදුල්ලට විශේෂ දුම්රියක්

එළැඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) සිට ජනවාරි 07දා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *