Breaking News
Home / Editors Choice / මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී

මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී

121168894

මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි.
නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබිණි.
ඡන්දයක් ප්‍රකාෂයට පත් කර තිබියදී එවැනි වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.

 

උපුටාගැනීම – http://www.lankadeepa.lk

About mithilaya

Check Also

image-0-02-06-bc378b2cb6d815c4942aa5ae056e6fcc50c33a65f6836ace0275ac24585e79dd-V

පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරා ගැනීමට එක්වන්න.

මීගමුව,කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *