Breaking News
Home / Citizen Page / නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය ‘ෂම්ස් ‘ නිවාසයට

නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය ‘ෂම්ස් ‘ නිවාසයට

ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා නිමාවට පත්විය.
විදුහල්පති S හාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙල ජය ගැනීමට ලකුණු 434ක් ලබාගත් ෂම්ස් නිවාසය සමත්විය.
ෂම්ස් නිවාසය 434
නජ්ම් නිවාසය 393
කමර් නිවාසය 365

ෂම්ස් නිවාසය href=”http://badullanews.com/wp-content/uploads/2017/03/20170304_175212.jpg” rel=”attachment wp-att-3181″>20170304_175212

නජ්ම් නිවාසය href=”http://badullanews.com/wp-content/uploads/2017/03/20170304_175116.jpg” rel=”attachment wp-att-3182″>20170304_175116

කමර් නිවාසය 20170304_175028

( ආර්. කෝගුලන් )

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *