Breaking News
Home / Photo Story / ශ්‍රී:ලං:නි:ප: ප්‍රථම ආගමික සංහිදියා සමුළුව බෝගහකුඹුරේදී (Photos )

ශ්‍රී:ලං:නි:ප: ප්‍රථම ආගමික සංහිදියා සමුළුව බෝගහකුඹුරේදී (Photos )

ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන වැලිමඩ බෝගහකුඹුර මුස්ලිම් විද්‍යාලයේදී පැවැත්වින.

වැලිමඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පෙරමුණ මගින් මෙහි පළමු වැඩසටහන ලෙස ඉස්ලාම් ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබින.

මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

S3300001

S3300002

S3300003

S3300004

S3300006

S3300009

S3300010

S3300011

S3300015

S3300016

(ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද/ රත්නම් කෝගුලන් )

About premalal

Check Also

DSC02525

නුවරඑළිය වසන්ත සමයේ මල් ප්‍රදර්ශනය දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *