Breaking News
Home / Photo Story / නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ( PHOTOS)

නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ( PHOTOS)

වැලිමඩ නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය නැදුන්ගමුව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවැත්වින.

විහාරාධිපති ඇත්තලගෙදර නන්ද ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍ර ජෝති හිමියනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වින.

මෙහිදී පසුගිය වර්ෂයේ මෙම දහම් පාසලේ විවිධ අංශවලින් දක්ෂතා දැක්වූ දරු දැරියන්හට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරීම සිදු කෙරින.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය , වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

S3220003

S3220010

S3220011

S3220016

S3220018

S3220019

S3220021

S3220023

S3220027

S3220030

S3220032

S3220033

S3220035

S3220036

S3220039

S3220041

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

DSC02525

නුවරඑළිය වසන්ත සමයේ මල් ප්‍රදර්ශනය දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *