Breaking News
Home / Informations / රයිසිං ස්ටාර්ස් 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 10 දා සිට

රයිසිං ස්ටාර්ස් 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 10 දා සිට

රයිසිං ස්ටාර්ස් ක්‍රීඩා සමාජය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2017 පෙබරවාරි 10 වන දා සිට ගුරුතලාව ශාන්ත තෝමස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙම තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම සදහා රුපියල් 30000 ක මුදල් ත්‍යාගයක් හා කුසලානයක් පිරිනැමීමටත් අනු ශුරතාවය සදහා රුපියල් 15000 ක් සමග ජය සංකේතයක් ද පිරිනැමීමට රයිසිං ස්ටාර්ස් සූදානම්ව සිටී. මෙම තරගාවලියේ නිල වෙබ් අඩවිය ලෙස බදුල්ල නිවුස් දායකත්වය ලබා දේ.

16128267_1300191260048869_1505396852_n

About premalal

Check Also

S3330003

අතුරේගිය පරෙයිතොට ජනතාවට නව පාලමක් ( pohotos )

උමා ඔය හරහා පාලමක් නොමැතිව යකඩ පිහිල්ලකින් එතරවූ පවුල් 400 කට අධික ජනතාව සදහා රුපියල් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *