Breaking News
Home / Photo Story / ඌව පරණගම නව නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ ( photos )

ඌව පරණගම නව නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ ( photos )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පරණගම උණපාන ග්‍රාම නිළධාරි වසමේ නහකඩිය නව නිවාස යෝජනා ක්‍රමය සදහා මුල් ගල් තැබීම ඌව පලාත් සභා අමාත්‍ය උපාලි සමරවීර මහතා අතින් සිදුවිය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුග්‍රහය ඇතිව අඩු ආදායම් ලාභීන් සදහා ඉඩම් කට්ටිද ලබා දී මෙම ආරම්භ කල නිවාස යෝජනා ක්‍රමයේ නව නිවාස 25 ක් පමණ ඉදිකරන අතර එළබෙන අප්‍රේල් මාසයේදී වැඩ නිම කිරීමට නියමිත බැව් අමාත්‍ය වරයා කීය.

මෙම අවස්තාවට මහා සංඝරත්නය , ඌව පරණගම ප්‍රාදේශෘය සභාවේ හිටපු සභපතිනිය කාංචනා රුවන්මාලි මෙනවිය , රාජ්‍ය නිළධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

s3180001

s3180005

s3180006

s3180008

s3180009

s3180019

s3180023

s3180029

t

u

( ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

DSC02525

නුවරඑළිය වසන්ත සමයේ මල් ප්‍රදර්ශනය දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *