Breaking News
Home / News / උමා ඔයෙන් අපි විනාශයි _ පාලකයෝ කෝ ? ( Photos )

උමා ඔයෙන් අපි විනාශයි _ පාලකයෝ කෝ ? ( Photos )

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමයේ උමග කැණීම තම ගම්මානය යටින් සිදුවන අවස්ථාවේදී මේ වන විට නිවාස 35 ක් පමණ ඉරිතලා ඉන් නිවාස 05 ක් පමණ දැඩි ලෙස හානි සිදුව ඇතැයි බණ්ඩාරවෙල උඩපේරුව ගම්මානයේ ජනතාව කියයි.

පසුගිය 31 වන දා සිදුවූ මෙම විනාශයෙන් දැඩි ලෙස නිවාස හානි සිදුවී අසරණ වූ ජනතාව ප්‍රකාශ කරනුයේ පරම්පරා ගණනක් දුක්විද සෑදූ තම නිවාස යලි ගොඩ නැංවීමට ඉදිරි ජීවිත කාලයේදී තමන්ට ශක්තියක් නොමැති බවයි.

උපන් ගම්බිම් මෙම විනාශකාරී යෝජනා ක්‍රමය මගින් සෝදා පාළුවට ලක්වූ බව පවසන ගම්වාසීන් තමන් හට ඉක්මන් සහනයක් අවශ්‍ය බව කියති.

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමයෙන් ඌව පළාතට සිදුව ඇති විනාශය පළාතේ වගකිවයුතු දේශපාලඥයින් නොදැක්කාසේ සිටීම කණගාටුවට කරුණක් බැව් විපතට පත් ජනතාව කියති.

15

14

13

12

10

9

8

7

6

5

4

3

2

1

( ආර්.කෝගුලන් / ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *