Breaking News
Home / Photo Story / කිරවනාගම ස්තූප වන්දනා පිංකම ( Photos )

කිරවනාගම ස්තූප වන්දනා පිංකම ( Photos )

ස්තූප වන්දනා පිංකමක් ඊයේ ( 27 දා ) කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වින.

කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරාධිපති කිරවනාගම අරියවංශ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කිරවනාගම පාරමී තරුණ බෞද්ධ සමිතිය විසින් දෙවන වරටත් මෙම පිංකම සංවිධානය කර තිබිණ.

රාජකීය පණ්ඩිත හසකල සීලවිමල හිමියන් විසින් මෙම ස්තූප වන්දනා පිංකම මෙහෙය වීය.

ප්‍රදේශයේ මහ සංඝරත්නය ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පිංකම සදහා එක්ව සිටියහ.

S2720001

S2720002

S2720003

S2720007

S2720009

S2720011

S2720013

S2720018

S2720020

S2720021

S2720023

S2720024

S2720025

S2720027

S2720029

S2720032

S2720034

S2720035

S2720036

S2720037

S2720038

S2720039

S2720040

S2720042

S2720043

( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

DSC02525

නුවරඑළිය වසන්ත සමයේ මල් ප්‍රදර්ශනය දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *