Breaking News
Home / Photo Story / මඩුල්ලට ජයක්

මඩුල්ලට ජයක්

හතලිස් දෙවන ජාතික මහා ක්‍රීඩා උලෙලට සමගාමීව මොණරාගල දිස්ත්‍රික් මල්ලවපොර හා ජූඩෝ තරගාවලිය පසුගියදා පැවැත්විණ.

මෙහිදී ප්‍රථම වතාවට තරගාවලියට ඉදිරිපත් වී මඩුල්ල කොට්ඨාශයේ ක්‍රීඩකයන් මල්ලවපොර ශූරතාවය හා ක්‍රීඩිකාවන් විසින් ජූඩෝ ශූරතාවය දිනා ගන්නා ලදී.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කරු ලෙස ක්‍රියා කලේ මඩුල්ල කොට්ඨාශ භාර ක්‍රීඩා නිළධාරි එම්.එන්.එල්.බී.ඊ.ද සිල්වා මහතාය.

13521718_1106988156035848_1448226509_n

( ප්‍රේමලාල් රත්නායක/ මංජුල සමින්ද / ආර්.කෝගුලන් )

About premalal

Check Also

DSC02525

නුවරඑළිය වසන්ත සමයේ මල් ප්‍රදර්ශනය දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *