Breaking News
Home / News / රන් භාණ්ඩ සොරකම CCTV දර්ශන සහිතයි

රන් භාණ්ඩ සොරකම CCTV දර්ශන සහිතයි

වැලිමඩ නගරයේ රන් භාණ්ඩ වෙළඳසැලකින් කාන්තාවක් රන් ආභරණ සොරාගන්නා අයුරු වෙළඳසැලේ හි සවි කර තිබූ CCTV කැමරාවල සටහන් වී තිබේ.

රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් වෙළඳසැලට පැමිණි කාන්තාව රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් ආභරණ මෙහිදී සූක්ෂම ලෙස සොරාගෙන තිබේ.

මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය මහජන සහය පතයි.

වැලිමඩ පොලිසිය 0572245222

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *