Breaking News
Home / Citizen Page / වැලිමඩ මහා පිණ්ඩපාත චාරිකාව ( PHOTOS )

වැලිමඩ මහා පිණ්ඩපාත චාරිකාව ( PHOTOS )

වැලිමඩ සදහම් කිරණ බෞද්ධ සමිතිය මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මහා පිණ්ඩපාත චාරිකාව වැලිමඩ නගරයේදී පැවැත්වීය.

මහා සංඝරත්නය හැටපස්නමකට අධික පිරිසක් මෙයට එක්ව සිටි අතර ප්‍රධානත්වය දැරුවේ උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහා නායක නුවරඑලියේ චන්ද්‍රජෝති හිමියන් විසිනි.

පිණ්ඩපාත චාරිකාවෙන් ලැබුණු ද්‍රව්‍ය ආධාර වලින් කොටසක් ගං වතුරෙන් හා නාය යෑම් වලින් විපතට පත් අයට ලබා දීමද මෙහි ඇති විශේෂත්වයකි.

P1420224

P1420254

P1420273

P1420322

P1420334

P1420343

S2440006

S2440007

S2440010

S2440015

S2440019

S2440025

S2440027

S2440028

S2440032

S2440033

S2440034

S2440035

S2440037

S2440042

P14202192016-05-19

About premalal

Check Also

26 -

අධික ශීතලෙන් බදුලු බණ්ඩාරවෙල වගාවන්ට බලපෑම්

මේ දිනවල බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පවතින අධික ශීත කාලගුණයෙන් තේ වගාවන්ට නේම එළවළු වගාවන්ටත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *